Thursday, June 7, 2012

ධාරා ගනත්වය

ධාරා ගනත්වය  


සන්නායකයක එකක හරස්කඩක් තුලින් ගලායන  ධාරාව  ධාරා ගනත්වය  ලෙස හැදින්වේ   

ධාරා ගනත්වය = ධාරාව / වර්ගඑලය


J = I / A