Monday, April 23, 2012

Saturday, April 21, 2012

ආකලන හා ගුණන සුත්‍ර

 sin (A+B)=sin A cos B + cos A sin B ___> (1)
 sin (A-B)=sin A cos B - cos A sin B ___> (2)


 cos (A+B)=cos A cos B - sin A sin B ___> (3)
 cos (A-B)=cos A cos B + sin A sin B ___> (4)



(1)+(2)
2 Sin A cos B = sin (A+B)+sin

අර්ධ කෝණ

මෙහෙදී අර්ධ කෝණ සර්වසාම්‍ය ගැන සලක බලමු 

sin 2A = 2sin A cos A
X= A/2 නම් 
sin A = 2sin (A/

ත්‍රිත්ව කෝණ

මෙයද අප දිවිත්ව කෝණ සලකා බැලු ආකාරයටම ගත හැක   

sin(A+B)= sin A cos B + cos A sin B
A-(2X) 
B-(X) විට
 sin(3X)  = sin(2X + X)

සංයුක්ත කෝණ

 මෙහිදී අප සංයුක්ත කෝණ ගැන සලක බලමු 


(A + B) කෝණ ගැන සලක බලමු 
sin (A+B)= sin A cos B + cos A sin B

ද්විත්ව කෝණ සර්ව සාම්ම්‍ය

මෙම සමීකරණ මතක තබාගැනීමට හෝ කටපාඩම්  කිරීමට අව්ස්ස්‍ය නැත  ඔබට සංයුක්ත කෝණ මතක නම් මෙය ලේසියෙන්ම ගත හැක 


sin (A+B) = sin A cos B + cos A sin B 


දැන්

Friday, April 20, 2012

ප්ලාවිත ප්‍රවේගය




එකක පරිමාවක ඉලෙක්ට්‍රොන  n ද , දිග l ද  , හරස්කඩ වර්ගඑලය A  වු සන්නයක කැබැල්ලක් හා කාලය t සලකමු  
 




 සන්නයකයේ පරිමාව =  lA  
  lA   පරිමාව තුල ඇති

නිවුටන් සිසිලන නියමය

           උණුසුම් වස්තුවක් සිසිල් පරිසරයක එල්වා ඇති විට වස්තුවෙන් පරිසරයට තාපය හානිවීමේ ශ්‍රීඝ‍්‍රතාවය වස්තුවත්  හා පරිසරයත් අතර  අමතර

Thursday, April 12, 2012

Physics eNotes

 

      This is about A Level physics .Here you will able to find  some short note regarding   A Level   physics






"...........I'm not trying to to teach I'm trying to learn......."