Thursday, June 7, 2012

ධාරා ගනත්වය

ධාරා ගනත්වය  


සන්නායකයක එකක හරස්කඩක් තුලින් ගලායන  ධාරාව  ධාරා ගනත්වය  ලෙස හැදින්වේ   

ධාරා ගනත්වය = ධාරාව / වර්ගඑලය


J = I / A

Monday, April 23, 2012

Saturday, April 21, 2012

ආකලන හා ගුණන සුත්‍ර

 sin (A+B)=sin A cos B + cos A sin B ___> (1)
 sin (A-B)=sin A cos B - cos A sin B ___> (2)


 cos (A+B)=cos A cos B - sin A sin B ___> (3)
 cos (A-B)=cos A cos B + sin A sin B ___> (4)



(1)+(2)
2 Sin A cos B = sin (A+B)+sin

අර්ධ කෝණ

මෙහෙදී අර්ධ කෝණ සර්වසාම්‍ය ගැන සලක බලමු 

sin 2A = 2sin A cos A
X= A/2 නම් 
sin A = 2sin (A/

ත්‍රිත්ව කෝණ

මෙයද අප දිවිත්ව කෝණ සලකා බැලු ආකාරයටම ගත හැක   

sin(A+B)= sin A cos B + cos A sin B
A-(2X) 
B-(X) විට
 sin(3X)  = sin(2X + X)

සංයුක්ත කෝණ

 මෙහිදී අප සංයුක්ත කෝණ ගැන සලක බලමු 


(A + B) කෝණ ගැන සලක බලමු 
sin (A+B)= sin A cos B + cos A sin B

ද්විත්ව කෝණ සර්ව සාම්ම්‍ය

මෙම සමීකරණ මතක තබාගැනීමට හෝ කටපාඩම්  කිරීමට අව්ස්ස්‍ය නැත  ඔබට සංයුක්ත කෝණ මතක නම් මෙය ලේසියෙන්ම ගත හැක 


sin (A+B) = sin A cos B + cos A sin B 


දැන්