එකක පරිමාවක ඉලෙක්ට්‍රොන n ද , දිග l ද , හරස්කඩ වර්ගඑලය A වු සන්නයක කැබැල්ලක් හා කාලය t සලකමු
සන්නයකයේ පරිමාව = lA
එම නිසා මුළු ආරෝපණය = lAne
1s දී ගලා ගිය ආරෝපනය = lAne / t
ඉලෙක්ට්‍රොන වල ප්ලාවිත ප්‍රවේගය (v) = විස්තාපනය / කාලය = l/t බැවින්
No comments:
Post a Comment