Friday, April 20, 2012

නිවුටන් සිසිලන නියමය

           උණුසුම් වස්තුවක් සිසිල් පරිසරයක එල්වා ඇති විට වස්තුවෙන් පරිසරයට තාපය හානිවීමේ ශ්‍රීඝ‍්‍රතාවය වස්තුවත්  හා පරිසරයත් අතර  අමතර
 උෂ්ණත්වයට අනුලෝමව සමනුපාතික  වේ . 


dQ/dt   = තාපය හානිවීමේ ශ්‍රීඝ‍්‍රතාවය
k   =   Heat transfer coefficient 
A  =  පරිසරයට  නිරාවරණය  වී  ඇති වස්තුවේ පෘෂ්ඨික වර්ග එලය
[වස්තුවේ උෂ්ණත්වය - පරිසරයේ උෂ්ණත්වය]
                               


Newton's Law of Cooling


"The rate of heat loss of a body is proportional to the difference in temperatures between the body and its surroundings." ~ Newton's law of cooling




dQ/dt   =  The rate of heat loss

k   =   Heat transfer coefficient 

A  =  surface area of the heat being transferred
Difference in temperatures between the body and its surroundings

No comments:

Post a Comment